පිරිමි කමිසවල සහ කාන්තා කමිසවල බොත්තම් අල්ලපු පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් ඇයි?

හිතන්න අපි මුළු ජීවිත කාලෙම කරේ කමීස වල බොත්තම් දාපු එක නේද ? ඉස්කෝලේ කාලේ, ඔෆිස් යන කාලේ විතරක් නෙවෙයි, ගෙදරින් එලියට යනකොට, පාටි එකකට යනකොට මේ හැම තැනකදීම කමීස වල බොත්තම් අමුණනවා.

නමුත් ඔබ කවදාහරි කාන්තා කමිසයක බොත්තමක් දාන්න ගිහින් තියෙනවද?

එහෙම කරපු කෙනෙකුට එකපාරටම දැනෙන්නේ තමන්ගේ අත් දෙක පණ නැති වුණා වගේ අමුතු හැඟීමක්. මොකද පිරිමි අපි කමීස වල බොත්තම් දාන්න හුරුවෙලා තියෙන පැත්තට නවෙයි, ගැහැණු අයගේ කමීස වල බොත්තම් දාන්න තියෙන්නේ.

Comments

Popular posts from this blog

බිත්තර තම්බපු වතුර ආයේ නම් , විසි කරන්න එපා..

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න