Posts

හදිසියේ සමුගත් චූලා පත්මේන්ද්‍රන්ගේ මව ඇය ගැන මතකයට නැගුවේ මෙහෙමයි

Image
2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී, කියවන්න එම තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව අද (14) ප්‍රකාශයට පත් කර කෙරුණා. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්‍රන් යන දෙදෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා. ඒ සැකකාරියන් දෙදෙනාට එරෙහිව නගා තිබූ චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන්. මේ අතර, මේ වන විට අභාවප්‍රාප්තව සිටින චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා. සම්පූර්ණ විස්තරය තවද , මෙම නඩුවේ තීන්දුව ප්‍රකශයට පත් කිරීමෙන් අනතුරුව , නඩුවට අදාළ ප්‍රර්ශවයන් මාධ්‍යට අදහස් දැක්වීමක් සිදුකළා. මෙහිදී , චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් ඇයගේ මව දැක්...

අවුරුදු 60 පැන්නත් කොන්ඩේ ඉදෙන්නේ නෑ..! මෙලනින් වැඩියෙන් හදාගන්න හැමදාම කොන්ඩේ කළුවට තියාගන්න.

Image
අපගේ ශරීරයේ වර්ණය පවත්වා ගන්නේ මෙලනින් වලින්. මෙම මෙලනින් නිපදවන සෛල තිබෙනවා සමට යටින්. මෙලනින් නිපදවීමට ප්‍රධාන සංඝටක කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉන් ප්‍රධානම සංඝටකය තමයි කොපර් කියන්නේ. කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් සිදු කරනවා. අපගේ සියලුම පටක වල න්‍යාම්‍යශීලීත්වය පවත්වා ගන්නේ මෙම ඛනිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌනතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘද වස්තුවේ සිට පෙනහළු, මහා ප්‍රාචීරය සහ සියලුම දමනි වල න්‍යාම්‍යශීලීත්වයට මෙය බලපානවා. කියවන්න කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් සිදු කරනවා. අපගේ සියලුම පටක වල න්‍යාම්‍යශීලීත්වය පවත්වා ගන්නේ මෙම ඛනිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌනතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘද වස්තුවේ සිට පෙනහළු, මහා ප්‍රාචීරය සහ සියලුම දමනි වල න්‍යාම්‍යශීලීත්වයට මෙය බලපානවා. එසේම හිමොග්ලොබින් නිපදවීමටත් මෙය බලපානවා. කොණ්ඩයේ කළු වර්ණයටද බලපාන්නේ මෙලනින් වර්ණකයයි. මෙලනින් නිපදවන්නට කොපර් අවශ්‍යම බව අපි පෙර සඳහන් කළා. දැන් හිතලා බලන්න අපගේ ශරීරයේ කොපර් ඌනතාවයක් ඇත්නම් හදවතට අවශ්‍යතාවය තිබියදී, දමනි වලට අවශ්‍යතාවය...

ඔළුව පැලෙන්න එන ඉවසගන්න බැරි මිග්‍රේන් (Migraine) වේදනාවට ස්වභාවිකවම සහනයක් දෙන පුදුම හිතෙන ආයුර්වේද රහස මෙන්න...

Image
​ඇහැක් උඩින්, නළල දෙපැත්තෙන් පටන් අරන් ඔළුව දෙපලු වෙන්න වගේ එන ඒ තද වේදනාව, කරකැවිල්ල එක්ක වමනයට එන ගතිය නිසා ඔයාගෙත් දවසම අපායක් වෙලාද ඉන්නේ? නිතර නිතර පේන් කිලර් පෙති බීලා බඩ දැවිල්ල හදාගන්නේ නැතුව, ස්වභාවික දේවල් වලින් ශරීරයට හයියක් දීලා මේ අපහසුතාව පාලනය කරගන්න විදිහක් හෙව්වද? කියවන්න ​මොළයේ ස්නායු සන්සුන් කරලා, රුධිර වාහිනී වල තද බව ලිහිල් කර සහනයක් ලබා දෙන අගනා දේශීය ආයුර්වේද ඉඟුරු සහ එනසාල් ඖෂධීය පානය මෙන්න... ​සත්කාරය සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය 1..​නැවුම් අමු ඉඟුරු කැබැල්ලක් (අඟලක පමණ ප්‍රමාණයක්, පොතු හැර තලාගත්) 2..​එනසාල් ඇට 2ක් (තලාගත්) 3..​කුරුඳු පොතු කුඩා කැබැල්ලක් 4..​පිරිසිදු මී පැණි තේ හැඳි 1ක් 5..​වතුර කෝප්ප 1 1/2ක් ​මේ සත්කාරය සාදාගන්නා සහ පාවිච්චි කරන ආකාරය... ​මුලින්ම භාජනයකට වතුර කෝප්ප 1 1/2 දමා, එයට තලාගත් අමු ඉඟුරු, එනසාල් සහ කුරුඳු පොතු එකතු කරන්න. ​ලිපේ ගින්දර මඳක් අඩු කර, වතුර ප්‍රමාණය එක කෝප්පයක් වන තුරු විනාඩි 7-10ක් සෙමින් තම්බා ගන්න. සම්පූර්ණ විස්තරය ...

ඉක්මනින් කොන්ඩේ දික් කරගන්න නොවරදින ගිතෙල් සත්කාරය

Image
ගිතෙල් අපේ රුව, සුවය වැඩි කරගැනීමට ද උපකාරි වෙයි. පිරිසුදු කරගත් බටර් විශේෂයක් වන ගිතෙල් ඉරාණය, අරාබිය, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කෑමට බීමට අමතරව තව බොහෝ කටයුතුවලට යොදා ගනි. මේ කහ පැහැති කිරි විශේෂය පූජනීය ආහාරයක් ලෙස ද සලකනු ලබන්නකි. සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතිවම බැරි ඔසුවක් වන මෙය ඉන්දියාවේදී නම් නිතරම රස බැලීමට ඉඩ ලැබේ. කියවන්න රොටී, නාන්, බිරියානි බත්, තෝසෙ, පරිප්පු, සුප්, පරාටා, කාඩ්, කේක් ඇතුළු රස කැවිලි බොහොමයකට ගිතෙල් එක් කරයි.ගිතෙල්වල සංතෘප්ත මේදය අඩංගුවී තිබුණත් ආහාර පිසීමට ගන්නා අනෙක් සන්තෘප්ත මේදය මෙන් නොව මේවා කෙළින්ම ශක්තිය බවට පරිවර්තනය වෙයි. ගිතෙල් ආහාර ජීර්ණයට උපකාර වන අතර අන්ත්‍රවල ප්‍රදාහයන් වළක්වන ගුණයකින් ද යුක්තයි. ආයුර්වේදයට අනුව ගිතෙල්වලින් මතක ශක්තිය ඉහළ නංවාගත හැකිය. පිරිමින්ගේ ශ්‍රක්‍රාණුවල ගුණාත්මකබව ඉහළ යයි. නවීන විද්‍යාත්මකව ගිතෙල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් ප්‍රතිශක්තිකරණය හෙවත් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ යයි.සියවස් ගණනාවක් පුරා ගත සිත සමතුලිත කරන රසායනයක් ලෙස ගිතෙල් යොදාගනී. ප...

අලිගැටපේර කාලා කොළ ටික විසි කරනවද? මේ පුදුම රහස දැනගත්තොත් ආයේ නම් එහෙම කරන්නේ නෑ...

Image
ඇඟ ඇතුළෙන් දැනෙන සැහැල්ලුවත් එක්ක, ලේ පිරිසිදු වෙලා මුහුණට එන ස්වභාවික දීප්තිය දකිද්දී ඔයාගෙ ඇස් දෙක ඔයාටම අදහාගන්න බැරි වෙයි. කියවන්න ​සිරුරේ අනවශ්‍ය ලෙඩ රෝග රැසකට එකවර තිත තියන, ආයුර්වේද රහස මෙන්න... ​උදේට ඇහැරෙද්දී ඇඟට පණක් නැති ගතියක්, බඩ පිපුම එක්ක එන නොරිස්සුම් ගතියක් දවස පුරාම ඔයාට ලොකු වදයක් වෙලාද? ​රුධිරයේ සීනි මට්ටම, අධි රුධිර පීඩනය පාලනය කරගන්න බැරුව දිනපතා බෙහෙත් පෙති ගොඩක් එක්ක ජීවිතය ගෙවලා හෙම්බත් වෙලාද ඉන්නේ? ​සිරුර අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙන විෂ වර්ග මුත්‍ර මාර්ගයෙන් බැහැර කර, වකුගඩු පිරිසිදු කර, ගැස්ට්‍රයිටිස් සහ අධික රුධිර පීඩනය සමනය කරන අගනා ස්වභාවික ප්‍රතිකර්මයක් වන 100% ගුණදායක අලිගැටපේර කොළ තේ සත්කාරය මෙන්න... ​සත්කාරය සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සම්පූර්ණ විස්තරය 1.. හොඳින් පැසුණු, පිරිසිදු අලිගැටපේර කොළ 3-4ක් (නැවුම් හෝ සෙවණේ වේළාගත්) ​2.. පිරිසිදු පානීය ජලය කෝප්ප 2ක් ​3.. සුවඳ සහ අමතර ගුණය සඳහා කුරුඳු පොතු කැබැල්ලක් (අවශ්‍ය නම් පමණක් ​4.. රස පදමට ස්වභාවික මී ප...

වදමල් කියන්නේ බෙහෙත් ගබඩාවක් , වදමලේ විශ්මිත ගුණ මෙන්න..

Image
  ඉතිං, මේ වදමල් වලින් අපිට ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ ගැනයි.ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සං‍යෝගයක් ලෙස වදමල් ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් කියල ඔබ දැනන් හිටියද? කියවන්න ප්‍රතිඔක්සිකාරක කියන්නේ ඔබේ සෛල වලට හානිකරන සං‍යෝග වලින් ඔබේ සෛල ආරක්ෂා කරන්න ක්‍රියා කරන අණු වර්ගයක්. වදමල් වල තියෙන මේ ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන මීයන් යොදාගෙන කරන ලද පරීක්ෂණයකින් සනාථ කරගෙන තිබෙනව වගේම එය මිනිසුන් සඳහාද සාර්ථක ලෙස ක්‍රියාකරනු ඇතැයි ඒ පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක කරන පර්‍යේෂකයන්ගේ අදහස වී තිබෙනවා. වදමල් තේ / එන්නත් වලට සම්බන්ධක පටක ආශ්‍රිතව ඇතිවෙන බව හඳුනාගෙන ඇති රෝගයන්ගේ ප්‍රතිඵල ලෙස හටගන්නා ඔක්සිකාරක ආතතිය අඩු කරන්නත්, ප්‍රතිඔක්සිකාරක මට්ටම වැඩි කරන්නත් ඇති හැකියාව ගැනත් සොයාබලන පර්‍යේෂණත් මේ වෙද්දි ක්‍රියාත්මක බවයි සඳහන් වෙන්නෙ. රුධිර පීඩනය අඩු කිරීමට හේතු වේ.. වදමල් වල වඩාත්ම ජනප්‍රිය වගේම ආකර්ෂණීයම ගුණාංගය විදිහට රුධිර පීඩනය අඩු කිරීමට ඒවාට ඇති හැකියාව හඳුනාගන්න පුළුවන්. දීර්ඝකාලීන රුධිර පීඩනය නිසා ඔබේ හදවතට අමතර ආතතියක් ඇතිවෙන අතර කෙමෙන් කෙමෙන් ඔබ...

Back to Bride & Groom Look ආදරණීය කැදැල්ලට වසරක් පිරුණු , අංජලී – දිනිතගේ Anniversary Photoshoot එක...

Image
ඔබ ආදරය කරන කේ. සුජීවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර් ගැන තමයි මේ ලස්සන කතාව. කාලය ගෙවී යන වේගයත් එක්ක ආදරණීය කැදැල්ලකට කූඩු වෙලා දැන් ඔවුන්ගේ විවාහ දිවියටත් වසරක් සම්පූර්ණ වෙලා. කියවන්න ඒ කියන්නේ දිනිතගේයි අංජලීගේයි පළමු විවාහ සංවත්සරය.ආදරයෙන්, සතුටින් වගේම සුන්දර මතක රැසක් එක්ක ගෙවුණු ඒ පළමු අවුරුද්ද මතක් කරමින්, ඔවුන් මේ විශේෂ දවස ආදරණීයව සමරලා තිබුණා. ජීවිතයේ එකිනෙකාගේ අත අල්ලගෙන ආදරයෙන් ඉදිරියට යන මේ සුන්දර යුවළ, ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ගත් ආදරණීය ඡායාරූප කිහිපයක්ද බෙදාගෙන තිබුණා.ඉතින් දිනිතයි අංජලීයි එකට ගෙවූ ඒ සුන්දර අවුරුද්දේ මතක අතරින්, මේ විශේෂ දවසත් ආදරයෙන් සනිටුහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි… සම්පූර්ණ විස්තරය