දෙහදක ආදරය මල්ඵල ගැන්වුණු ඒ සුන්දර දිනය... කැමරා කාචයේ සටහන් වූ අමායා සහ යොහාන්ගේ ආදරණීය මංගල රූ රටා එකතුව.. බලන්නකෝ ඒ ලස්සන කොහොමද කියලා...
කාලයක් පුරා හදවතේ තැන්පත් කරගෙන සිටි ආදර කතාවට සුන්දරම අර්ථකථනයක් දෙමින්, අමායා සහ යොහාන් පසුගියදා අතිනත ගත්තා.









Comments
Post a Comment